Tuesday, July 17, 2012

පෙමක මළඟම....

ජූලි 17 වෙනිදා....



දොළොස් මසක් පුරාවට
ගඳ ගස්සවමින් දිවිය
හිත ඇතුලේ තැන්පත්ව තිබූ
අහිමි පෙමක මළකඳ
වළදමමි සදහටම....
මා නුඹෙන් නොලද
පෙමට වැඩි යමක්
නුඹට අහිමි වුනු බව
නොදන්නවා ඇති නුඹ තාම..
මෙතෙක් කල් හද පතුලේ
තැන්පත්ව තිබූ එය
සදහටම වළදමමි
යළිත් මතු නොවන්නට...

Post Comment

10 comments:

  1. ශක්තිමත් වෙන්න

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඒක තමා බලාපොරොත්තුව..තැන්කූ..:)

      Delete
  2. මියදුන සුසුමක
    මතක බණට නුඹ
    බලන් හිටිය
    කල්පයක් තරම්
    මිහිදන් කල මැන
    සදාකාලයට
    මතකය නොවටී
    කඳුළු තරම්
    දුක් උනාම හිත
    නොදැනීම හෙලනා
    සුසුමක අභිමන්
    තුරුළු කරන්
    බලාඉන්න තව
    සඳක් පායාවි
    මුකුලිත මුවගට
    සිනහ අරන්

    ReplyDelete
    Replies
    1. මියැදුනු ආදරය
      මිහිදන කලා අද
      මඟ බලමි විඳගන්න
      මගේ කෙටි ජීවිතය..
      නොලැබි දේ වෙනුවෙන්
      නැ පලක් හඬාලා
      කෙටි ජීවිතය විඳිමි
      සිනා මුව රඳාලා... ;)

      Delete
  3. ගිය දේවල් ගැන තැවී තැවී ඉන්නේ නැතුව අනාගතය ගැන හිතන ඒක තමා හොද ....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රොබින්.. :D

      Delete
  4. Replies
    1. moko ane?? :) adanna deyak newei.. hina wenna deyak kiwwe.. :D adapu kale ewarai.. hehe..

      Delete
  5. //අහිමි පෙමක මළකඳ
    වළදමමි සදහටම....//

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]